ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අද (12) පස්වරු 6.00 සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.
ඒ, දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙනි.
එහි පාලනාධිකාරිය සියලුම සිසුන්ට දැනුම්දෙන්නේ අද පස්වරු 6.00 වන විට විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් ඉවත් වන ලෙසය.