නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමිව තිබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකින් එකක් සඳහා රවි කරුණානායක නම් කර මැතිවරණ ලේකම් කාර්යාලයට යොමු කර තිබෙනවා.
එම පක්ෂයේ මහලේකම් ශර්මිලා පෙරේරා විසින් අදාළ ලිපිය යොමු කර තිබෙනවා.