නව කථානායකවරයා ලෙස හම්බන්තොට දිස්ත්රික් මන්ත්රි නිහාල් ගලප්පත්ති පත් කිරීමට නියමිතය.
මෙවර ඔහු මනාප ඡන්ද එක් ලක්ෂ විසි පන් දහස් නවසිය අසූ තුනක් ලබමින් හම්බන්තොටින් පෙරමුණ ගෙන පාර්ලිමේන්තුවට පත් විය.