නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (19) සිදු කෙරිණි.
එම නාම ලේඛනය,
- අග්‍රාමාත්‍ය ලේකම් – ජී.පී සපුතන්ත්‍රී මහතා
- අමාත්‍ය මණ්ඩල ලේකම් – ඩබ්ලිව්.එම්.ඩී.ජේ. ප්‍රනාන්දු මහතා
- ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය – ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සී. කේ පෙරේරා මහතා
- කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය – ජේ. එම් තිලකා ජයසුන්දර මහත්මිය
- මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය – කේ. එම්. එම් සිරිවර්ධන මහතා
- බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය – ඒ. එම්. පී. එම්. බී අතපත්තු මහතා
- වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය – බී. කේ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා
- ආරක්ෂක අමාත්‍යාංශය – එච්. එස්.එස් තුයියකොන්තා මහතා
- මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය – ඩී. ඩබ්ලිව්. ආර්. බී සෙනෙවිරත්න මහතා
- නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය – යූ. ජී රංජිත් ආරියරත්න මහතා
- බලශක්ති අමාත්‍යාංශය – මහාචාර්ය කේ.ටී. එම් උදයංග හේමපාල මහතා
- රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය – එස්. ආලෝක බණ්ඩාර මහතා
- වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය – ඒ. විමලේන්තිරරාජා මහතා
- කම්කරු අමාත්‍යාංශය – එස්. එම් පියතිස්ස මහතා
- කෘෂිකර්ම, පශු සම්පත් , ඉඩම් සහ වාර්මාර්ග අමාත්‍යාංශය – ඩී. පී වික්‍රමසිංහ මහතා
- අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය – කේ. එම්. ජී. එස්. එන් කලුවැව මහතා
- විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය – අරුණි රණරාජා මහත්මිය
- තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය – ඒ. එච්. එම්. යූ අරුණ බණ්ඩාර මහතා