පාර්ලිමේන්තුව ලබන දෙසැම්බර් 03 වෙනිදා දක්වා කල් තැබේ

පාර්ලිමේන්තුව ලබන දෙසැම්බර් තුන්වෙනිදා පෙරවරු 9.30 තෙක් කල් තබන බව ජනාධිපති අනුර දිසානායක මහතා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් පසු නිවේදනය කළේය.