වයස අවුරුදු 12ට අඩු ළමුන් වෙළෙඳ ප්‍රචාර සඳහා යොදා ගැනීම ජනවාරි 01 වනදා සිට අත්හිටුවන බව සෞඛ්‍ය සහ ජන මාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි ප්‍රකාශ කර ඇත.
ඒ අද (06) දින පාර්ලිමේන්තුව අමතමින්ය.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඊට අදාළ ගැසට් නිවේදනය බලාත්මක කිරීමට කටයුතු යොදා ඇති බවයි.