සහල් අර්බුදයට විසඳුම් සොයන රජය මේ වන විට සහල් මෝල් පරීක්ෂාව ආරම්භ කර ඇත.
ඒ අනුව අද (09) අම්පාර දිස්ත්රික්කයේ සහල් මෝල් පරික්ෂා කිරිම් සිදු කරන බවයි පාරිභෝගික සේවා අධිකාරිය ප්රකාශ කර ඇත්තේ.