හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සමගි ජනබල සන්ධානයෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.
ඒ, පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ලබා දුන් පොරොන්දු ඉටු නොකිරීමට කටයුතු නොකිරීම හේතුවෙනි.
ඒ අනුව තමන් ඇතුළු කණ්ඩායම එම සන්ධානයෙන් ඉවත්වීමට කටයුතු කරන බවයි, මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ ඇත.