චීනේට ස්තූති කිරීමක් තායිවානයට ස්තූති කිරීමමෙන් හට ගත් අරබුදය

චීනය විසින් මෙරට පාසල් සිසුන්ට නිල ඇඳුම් ලබාදීමේ උත්සවයකදී තායිවානයට ස්තූති කරමින් අගමැතිනි හරිනි අමරසූරිය කළ සඳහන නිසා මහත් ආන්දෝලනයකට පත්ව ඇත.

එහිදී චීනයේ එදිරිවාදි රටක් වන තායිවානයට අගමැතිනිය එලෙස ස්තූති කිරීම නිසා මෙම තත්ත්වය උද්ගත වී ඇත්තේ.