අද (04) පෑලියගොඩ එළවළු තොග මිල ගණන් මෙන්න :-
- බෝංචි – රුපියල් 80/100
- රාබු – රුපියල් 30
- බණ්ඩක්කා – රුපියල් 80
- තක්කාලි – රුපියල් 120
- කරවිල – රුපියල් 150
- කැරට් – රුපියල් 300/350
- බීට් – රුපියල් 200
- අමු මිරිස් – රුපියල් 200
- මාලු මිරිස් – රුපියල් 300
- ලූනු කොළ – රුපියල් 150
- පතෝල – රුපියල් 150
- වැටකොළු – රුපියල් 120
- වට්ටක්කා – රුපියල් 200
- නෝකොල් – රුපියල් 180
- වම්බටු – රුපියල් 200
- දඹල – රුපියල් 140
- ගෝවා – රුපියල් 200
- දෙහි – රුපියල් 450
- ඉඟුරු – රුපියල් 2200