2024 LPL තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මේ වනවිට කොළඹදී පැවැත්වෙයි.
එහිදී මේ දක්වා වෙන්දේසි වූ ක්‍රීඩකයින් අතරින් වැඩිම මිල වූ ඩොලර් 85,000ක මිලක් දසුන් ශානකට හිමිවිය.
කැන්ඩි කණ්ඩායම ඒ අනුව මෙවර LPL තරගාවලියේදී දසුන් ශානකගේ හිමිකාරීත්වය ලබාගත්තේය.