වේග පන්දු ක්‍රීඩයෙකුට ඉන්දීය තරඟාවලිය අහිමි වෙයි

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ට ඉන්දියාව සමග පැවැත්වෙන තරගාවලිය අහිමිවී තිබේ.

ඒ ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙනි.

එක්දින තරග 3කට සහ 20යි විස්ස තරග 3කට සහභාගී වීම සඳහා ඉන්දීය කණ්ඩායම මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණ සිටියි.