කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වාර්තා කල පරිදි අද (10) දිනයේ දී බස්නාහිර පළාත, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
දිවයිනේ සෙසු ප්‍රදේශවල අද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරනු ලැබුවා.
එමෙන්ම උතුර සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මිලි මීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි.