අද කාසියේ වාසිය නවසීලන්තයට

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තුන්වන විස්සයි විස්ස ජාත්‍යන්තර තරගය අද (02) දින පැවැත්වීමට නියමිතයි.

එම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකාව ආරාධනා කිරීමටය.