උගන්ඩාවේ බුලම්බුලි දිස්ත්‍රික්කයේ සිදු වූ නායයෑමකින් 15 දෙනෙකු මිය ගොස් 100 දෙනෙකු පමණ අතුරුදහන් වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ පවතින අධික වර්ෂාපතනයත් සමග මෙම නායයෑමත් සමඟය.
නායයෑම හේතුවෙන් නිවාස 40 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර නාය යෑමට හසු වූවන් මුදාගැනීම සඳහා අඛණ්ඩව මෙහෙයුම් දියත් කර ඇති බවයි එරට ආරක්ෂක අංශ සදහන් කර ඇත.