නායයාම් හා ගල්පෙරලිම් හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා මතුව ඇතැයි, දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, කොළඹ කොටුවේ සිට නානුඔය දක්වා පමණක් දුම්රිය ධාවනය සිදු වන බවයි.