එකවර වෙනස් වූ රන් මිලහි සිදු වූ වෙනස

අද (16) දිනයේ ලංකාවේ රන් මිලෙහි ඉහළ දක්නට ලැබෙනවා.

ඒ, අනුව වෙළඳපොළේ රන් මිල ගණන් සටහන්ව තිබුණේ මෙලෙසින්,

රන් අවුන්ස (Gold Ounce) Rs. 733,649.00
කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram) Rs.25,880.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn ) Rs. 207,050.00
කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram) Rs.23,730.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn ) Rs.189,800.00
කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram) Rs. 22,650.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn ) Rs.181,200.00