ක්‍රීඩාලෝලින්ට සුබ පණිවිඩයක් – දින නියම කරේ

2024 LPL තරගාවලිය එළඹෙන ජුලි මාසයේදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

ඒ අනුව ජුලි 01 වනදා සිට ජුලි 21 වනදා දක්වා එම තරගාවලිය පැවැත්වෙයි.

මෙවර එය පැවැත්වෙන්නේ 05 වන වරටය.

කණ්ඩායම් 05ක් මෙම තරගාවලියට සහභාගී වෙයි.