ලොව විශාලතම රන් නිධිය ලෙස සැලකෙන රන් නිධියක් මධ්‍යම චීනයේ හුනාන් පළාතෙන් හමු වී තිබෙනවා.
එහි රත්තරන් මෙට්‍රික් ටොන් 1,000කට වැඩි ප්‍රමාණයක් ඇතැයි ඇස්තමේන්තු කර ඇති අතර රන් නිධිය කිලෝමීටර 3 ක් පමණ පොළොව අභ්‍යන්තරය දිව යන බවයි සඳහන් වන්නේ.
හුනාන් පළාතේ භූ විද්‍යා කාර්යාංශය සඳහන් කරන්නේ රත්තරන්වල වටිනාකම ආසන්න වශයෙන් යුවාන් කෝටි 60,000 ක් පමණ වෙයි.