ජැකලින් ෆර්නෑන්ඩස් ට වැටුණු නඩුව

ශ්‍රී ලාංකික සම්භවයක් ඇති බොලිවුඩ් රංගන ශිල්පිනී ජැකලින් ෆර්නෑන්ඩස්, සුකේෂ් චන්ද්‍රශේකර් සතු මුදල් අපරාධ මගින් උපයාගත් මුදල් බව දැන දැනම වැයකර ඇතැයි ඉන්දීය පොලීසිය, එරට අධිකරණය හමුවේ අනාවරණය කර තිබෙනවා.

එම මුදල් හුවමාරු සම්බන්ධයෙන් ඇය සෑම විටම වසන් කර ඇති බවද ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන “බලාත්මක කිරීමේ අංශය” දිල්ලි අධිකරණයට දැනුම්වත් කර තිබුණි.

ඒ අනුව නඩුව ලබන අප්‍රේල් 15 දක්වා කල්දමා තිබෙනවා.