පාකිස්තාන 19 හැවිරිදි තරුණියකට ඉන්දීය ජාතිකයෙකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට ඉන්දීය වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබෙනවා.
චෙන්නායි හිදී සිදු කෙරුණු සැත්කමේදී තරුණියට බද්ධ කර ඇත්තේ 69 හැවිරිදි මොළය මියගිය පුද්ගලයෙකුගේ හදවතකි.
වෛද්‍යවරුන් සහ දිල්ලි නුවර මූල්‍ය පදනමක් එක්වී නොමිලේ මෙම සැත්කම සිදුකර තිබුණි.