පාකිස්ථානයේ ජීවත් වන හින්දු භක්තිකයන්ට දැඩි දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු ව ඇති බවයි වාර්තා වන්නේ
ඒ අනුව ඔවුන්ගේ කෝවිල් විනාශ කිරීම සහ ආගම අපහස කිරීම යටතේ ව්‍යාජ චෝදනාවලට ලක් වීම ඒ අතර බවයි සඳහන් කරන්නේ
ඊට අමතරව බලහත්කාරයෙන් ආගම වෙනස් කිරීමද ඔවුන්ට මුහුණ දීමට සිදුවන දුෂ්කරතා වනවා.
වැඩිිදුරටත් සඳහන් වන්නේ හින්දූන්ට අමතරව සිකි, ක්‍රිස්තියානි සහ අහමදියාවැනි සුලුතර මුස්ලිම් කණ්ඩායම් ද පාකිස්ථානය තුළ දැඩිව පීඩාවට පත් වන බවයි