උතුරු පළාතේ ක්ෂීරපායි සතුන්ගෙන් රුධිර සාම්පල ලබාගැනීමට පියවර ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
එහි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් පසුගිය දිනවල උතුරු පළාතෙන් වාර්තාවූ මී උණ රෝගය සම්බන්ධයෙන් වන විමර්ශනවලට අදාලව එම සාම්පල ලබාගත් බවයි.
එම සාම්පල පශු වෛද්‍ය දෙපාර්තමේන්තුවේ රසායනාගාර වෙත යොමු කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.