මුහුදුබඩ මාර්ගයේ කොළඹ දෙසට ධාවනය වන දුම්රිය ප්‍රමාද වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අද 09 දින උදෑසන රත්මලාන සහ ගල්කිස්ස අතර දුම්රිය මාර්ගයේ පීල්ලක් කැඩීයාම හේතුවෙනි.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ කඩිනමින් එය යථා තත්ත්වයයට පත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.