විදුලි බිල අඩු කිරීමේ සංශෝධිත යෝජනාවලිය මහජන උපයෝගීතා කොමිසමට හෙට (06) ඉදිරිපත් කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසා ඇත.
මේ වනවිට ඊට අදාළ දත්ත ද සමාලෝචනය අවසන් කර ඇති අතර කොපමණ ප්රතිශතයකින් විදුලි බිල අඩුකර යුතුදැයි අද දිනයේ අවසන් ගණන් තැබීම් සිදු කරන බව ද විදුලි බල මණ්ඩලය ප්රකාශ කළේය.
සංශෝධිත යෝජනාවලිය භාර දීමෙන් පසු මහජන උපයෝගීතා කොමිසම ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්රියාමාර්ග ගනු ඇත.