සහල් මෙට්‍රික් ටොන් 300 ක් වෙළෙඳපොලට

සතොස හරහා දෛනිකව සහල් මෙට්‍රික් ටොන් 300 ක් වෙළෙඳපොලට නිකුත් කරන බව ලංකා සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, රජයේ පාලන මිල යටතේ එම සහල් අලෙවි කෙරෙන බවයි.