ඉසුරුපාය ඉදිරිපිට පැවැත්වෙන උද්ඝෝෂණයක් හේතුවෙන් බොරැල්ල – කොට්ටාව 174 බස් මාර්ගය සම්පූර්ණයෙන් ම අවහිර වී ඇත.
ඒ, පාසල් වල ඉගැන්වීම් කරනු ලබන සංවර්ධන නිලධාරීන් විසින් උද්ඝෝෂණයක් සංවිධානය කර ඇති නිසාය.
ඔවුන් ඉල්ලා සිටින්නේ තමන් ව ගුරුසේවයට අනුයුක්ත කර සේවයේ ස්ථීර කරන ලෙසයි.