ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රථමයාට ලකුණු 188යි

2024 වසරට අදාළව පවත්වනු ලැබූ ශිෂ්‍යත්ව විභාගයේ දරුවෙක් ලබාගෙන ඇති ඉහළම ලකුණු සංඛ්‍යාව ලකුණු 38ක් බව කාග කොමසාරිස් ජෙනරාල් අමත් ජයසුන්දර මහතා පවසා තිබේ.

මීට අමතරව ලකුණු 187 හා 186 යන ප්‍රමාණයෙන් ලබාගත් දරුවන්ද සිටින බව ඔහු ප්‍රකාශ කළේය.

සිසු සිසුවියන් 7 දෙනෙකු ඉහළම ලකුණු ලබාගෙන ඇති බවද ඔහු පැවැසිය.