ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සිංහල හා දෙමළ අවුරුද්ද නිමිත්තෙන් මෙරට ජනතාවට සුබ පැතුම් එක්කර තිබේ.
සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ජෝ බයිඩ්න් සිය සුබපැතුම් එක්කර තිබුණි.
මෙම සුවිශේෂී අවස්ථාව සමරන ලොව සියලුදෙනා ට තමා සහ තම බිරිඳ සුබපතන බව ඔහු සිය සටහනින් පවසයි.
එම සුබ පැතුම පහතින්,