ඉන්දියාවේ ඖෂධ නිෂ්පාදන කම්හලක පිපිරීමක්

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ ඖෂධ නිෂ්පාදන කම්හලක පිපිරීමක් සිදු වී තිබෙනවා. එම පිපිරීමෙන් එහි සිටි පුද්ගලයන් 16 දෙනෙක් මිය ගොස් ඇති අතර 30 දෙනෙක් තුවාල ලබා ඇති බවයි
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

පිපිරීමට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය කරගෙන නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.