කෝපා සභාපති ධුරය විපක්ෂයට දෙනවා

රාජ්‍ය ගිණුම්කාරක සභාවේ (කෝපා)සභාපති ධුරය විපක්ෂයට ලබාදීමට තීරණය කර ඇතැයි සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.