ජාතික රට හරහා දිවීමේ ශූරතාවලිය 2025 මාර්තු 22 දින දියගම පිහිටි ක්රීඩා සංකීර්ණ ආශ්රිතව පැවැත්වීමට තීරණය කළ බව ශ්රී ලංකා මලල ක්රීඩා ආයතනය නිවේදනය කර සිටී.
මෙවර පිරිමි සහ කාන්තා ජාතික රට හරහා දිවීමේ ශූරතාවලිය 2025 ජනවාරි 11 දින දියගම දී පැවැත්වීමට මීට පෙර සැලසුම් කර තිබුණි.