තිරිමාන්න රිය අනතුරකට ලක් වෙයි

ක්‍රිකට් ක්‍රීඩක ලහිරු තිරිමාන්න රිය අනතුරකින් තුවාල ලබා රෝහලට ඇතුලත් කර තිබෙනවා.

අනුරාධපුර තිරප්පනේ ප්‍රදේශයේදී මෙම අනතුරට සිදුව ඇත.

තිරිමාන්න අනුරාධපුර රෝහලට ඇතුලත් කර ඇති අතර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.