යු. එල්. උදය කුමාර පෙරේරා මහතා සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට පත්කිරීමට මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන ආ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙයි.