බංග්ලාදේශයේ සබීර් ජාත්‍යන්තර හෝටලයට ගිනි තැබීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 24 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
නිරිතදිග බංග්ලාදේශයේ ජෙසෝර් නගරයේ පිහිටා ඇති මෙම හෝටලය ජෂෝර් දිස්ත්‍රික්කයේ අවාමි ලීගයේ ප්‍රධාන ලේකම් ෂහින් චක්ලදාර්ට අයත් බවයි සඳහන් වෙන්නේ.
විරෝධතාකරුවන්ගේ බාධා කිරීම් හේතුවෙන් ගිනි නිවන භටයින්ට ගින්න මැඩපැවැත්වීම සඳහා බාධා මතුව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.