සිකන්දර් රාසාගේ අඩුව පිරවීමට වනිඳුට ඇරයුම්

, ,

2024 කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සහභාගී වීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමේ පා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ට හිමිවී තිබෙනවා. ඒ සෙන්ට් කිට්ස් සහ නෙවිස් පෙට්‍රියට්ස් කණ්ඩායමෙන් ලද කැඳවීමක් අනුවය.

එම කණ්ඩායමේ සිකන්දර් රාසා තුවාල ලබා ඇති අතර එම අඩුව පිරවීම සඳහා වනිඳු ව කැඳවා ඇති බව සඳහන් ය.