සීතා අරඹේපොළට තවත් රාජ්‍ය අමාත්‍ය ධුරයක් පිරිනැමෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී සීතා කුමාරි අරඹේපොළ මහත්මියව සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය ධූරයට අමතරව සෞඛ්‍ය සහ කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරය සඳහා පත් කර ඇත.

එමෙන්ම ඇයව 2020 මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරියක් ලෙස ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කර තිබුණි.