අල්ලස දුෂණයට එරෙහි පුරවැසිබලය සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
ඒ පාර්ලිමේන්තු මන්ත්රි නාමල් රාජපක්ෂ මහතා නීති විභාගය ලිවීම සම්බන්ධයෙන් චෝදනා කරමින්.
නාමල් රාජපක්ෂ මහතා නීතිවිභාගයට පෙනී සිටි ආකාරය සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කළද ඒවා කිසිවක් භාරගෙන නැති බවට පැමිණිල්ල භාරදීමෙන් අනතුරුව ඒ මහතා ප්රකාශ සිටියා.