-
සහල් ආනයනයනට අවසරදීම දීර්ඝ කෙරෙන ගැසට් නිවේදනය නිකුත් කරයි
Read More >>: සහල් ආනයනයනට අවසරදීම දීර්ඝ කෙරෙන ගැසට් නිවේදනය නිකුත් කරයිසහල් ආනයනය කිරීම සඳහා අවසර ලබා දීම ලබන ජනවාරි 10 දා දක්වා දීර්ඝ කිරීමට අදාල විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇතැයි වෙළෙඳ අමාත්‍යාංශය පවසයි. සහල් හිගයට විසදුමක් වශයෙන් රජය සහල් ආනයනය කිරීමට පෞද්ගලික අංශයටත් ලබා දී තිබූ කාලය පසුගිය 20 දා අවසන් වූ අතර යලි එම අවසරය ලබන ජනවාරි 10 දා දක්වා දීර්ඝ කිරීමට රජය…