-
අඩු පොලියකට යටත්ව ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන ලෙස දැනුම්දීමක්
Read More >>: අඩු පොලියකට යටත්ව ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන ලෙස දැනුම්දීමක්මහ බැංකුවෙන් ලබාගත් දත්ත විශ්ලේෂණය කිරීමේදී අනාවරණය වූයේ ණය ලබාගෙන අපහසුතාවට පත්ව සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගෙන් 99% ක්ම රුපියල් මිලියන 25 ට වඩා අඩු ණය මුදලක් ලබාගත් අය බව මුදල්, ක්‍රම සම්පාදන නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂන සූරියප්පෙරුම පැවැසීය. මාර්තු මාසයෙන් පසුව පරාටේ නීතිය අත්හිටුවීම තවදුරටත් ක්‍රියාත්මක නොකරන බවද ඔහු කියා සිිටියේය. ‘ආර්ථික ස්ථායිකරණය…