IMF එකඟතාවය ගැන ජනපතිගෙන් සුබ පණිවිඩයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමට අදාළ තෙවැනි සමාලෝචනයේ කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවය එළඹෙන 23 වනදා අත්සන් කිරීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

පාර්ලිමේන්තුවේදී සිය ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වමින් ජනාධිපතිවරයා ඒ බව පැවසීය.